Don’t Have a Trading Account Yet?

Forex Trading ගිණුමක් තවම නැතිද?

Trading වලට ආධුනික ඔබ සඳහා Trading කිරීම සඳහා අනිවාර්යයෙන්ම Trading ගිණුමක් සකස් කළ යුතුය. එම සඳහා පහත පරිදි ඔබ ඔබගේ ගිණුම සකස් කරගන්න. 

XM Account Preparing Steps. XM ගිණුම සකස් කිරීමේ පියවර. 

01 පියවර / ​First  Step    

​පහත Banner එක click කරන්න. – ​ Click The Banner Below.  

Verify identity and Claiming $30

Identity Verification Method 

ඔබගේ ගිනුම Verify කර ඔබට නොමිලේ ලබාදෙන $30 ලබාගැනීමට මෙම වීඩියෝව උපකාරී කරගන්න. එසේම මෙහිදී ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමට (හැදුනුම් පත හෝ රියදුරු බලපත්‍ර අවශ්‍යවේ) එසේම ඔබගේ පදිංචි ස්ථානය තහවුරු කිරීමට (ඔබගේ බැංකු Passbook එක , විදුලි බිලක් , ජල බිල්පතක් හෝ පිලිගත හැකි ලියකියවිල්ලක් අවශ්‍යයි).

How To Create a Demo Account by Metatrader Application  

Create a Demo Account

ඔබ Forex සදහා ආධුනිකයෙක්නම් මෙම වීඩියෝ එකෙහි ඇති ආකාරයට පුහුණුවීමේ ගිනුමක් ආරම්භ කර පුහුණුවීමේ කටයුතු කරගන්න.

කොහොමද Entry එකක් ගන්නේ Metatrader App එකෙන්.   

How to Get Entry Using the Metatrader Application

කොහොමද Entry එකක් ගන්නේ Metatrader App එකෙන්.

How To Trade with XM Application     

How To Trade with XM Application

XM Application එක භාවිතා කර නිවැරැදි ආකාරයට Entry එකක් ගැනිම සදහා මෙම වීඩියෝ එක ඔබට උපකාරී වේ.

අපි ඔබගේන් පුංචි අහිංසක ඉල්ලීමක් කරනවා අපගේ මෙම වීඩියෝ ඇති YouTube channel එක Subscribe කරන්න කියලා ඒවාගෙම ඔබ නරඹන හැම වීඩියෝ එකකටම Like එකක් දාලා අපට Support එකක් දෙන්න කියලා.

ඔබගේ අදහස් හා යෝජනා පහතින් Comment කරන්න අමතක නොකරන්න.

One response to “Don’t Have a Trading Account Yet?”

  1. Market masters avatar

    Best…

    Like

Leave a comment

Blog at WordPress.com.